නවතම පුවත්

ගිනිගත් නෞකාවෙන් පසු ගොඩගැසූ මුහුදු ජීවීන්ගේ මරණ ගැන හොයන්න ජාත්‍යන්තර සහය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

මෙරට වෙරළාශි්‍රතව දිගින් දිගටම වාර්තා වන කැස්බෑවන්, තල්මසුන්, ඩොල්ෆින් වැනි මුහුදු ජීවීන් මියගොස් ගොඩගැසීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර සහය ලබාගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් පසුව වාර්තා වන මෙම මුහුදු ජීවීන්ගේ මරණ සම්බන්ධයෙන් කටයුතු මේ වන විටත් ආරම්භකර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය පවසයි.

එම නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබාගැනීම පිළිබඳව සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .