ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෙරට උද්ධමනය දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.
ඒ මේ වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව ගත් කළ පෙබරවාරි මාසයේ උද්ධමනය සළකා බැලීමෙනි.
ශ්‍රී ලංකා මහබැංකුව පැවසුවේ මේ වසරේ ජනවාරි මාසයේ පැවති සියයට 1.2ක උද්ධමනය පෙබරවාරි මාසය වනවිට සියයට 2.4ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
![](http://thecolomboexpress.com/wp-content/uploads/2019/03/inflation.png)
![](http://thecolomboexpress.com/wp-content/uploads/2019/03/inflation-2.png)
![](http://thecolomboexpress.com/wp-content/uploads/2019/03/Press-Release-Inflation-February-2019-Sinhala-2-1024x970.png)