නවතම පුවත්

“ගුරුවරුන්ට 5000 දෙන්න කිව්වේ අනුකමිටුව නෙවෙයි මුදල් ඇමති” -ඇමති විමල්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ගුරු – විදුහල්පතිවරුන්ට රුපියල් 5000 ක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව යෝජනා නොකළ බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් එම යෝජනාව කැබිනට් මණ්ඩලයට කළ බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.

ඉදිරියේදී ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් ගුරුවරුන්ට රජයේ පොරොන්දු පිළිබද විශ්වාසක් ඇති කිරීම සඳහා මෙම දීමනාව සීමිත කාලයක් අතිරේකව ලබාදීමට මුදල් ඇමතිවරයා යෝජනා කළ බව හෙතෙම කීය.

එළැඹෙන අයවැයේ දී ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව පියවර කිහිපයක් යටතේ ඉවත්කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය ඒ සම්බන්ධයෙන් ලබාදිය හැකි සාධාරණම විසදුම බව අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ඒ අනුව කැබිනට් මණ්ඩලය ලබාදුන් එම පොදු විසඳුම පිළිගන්නා ලෙස ගුරු වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරන බව  අමාත්‍යවරයා සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්