නවතම පුවත්

ගුරුවරු ප්‍රායෝගික පරික්ෂණ වලින් ඉවතට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න 

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ – 2021 විභාගයේ සෞන්දර්ය විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්විමට කිසිදු සහායක් ලබා නොදීමට ගුරු සම්ගම් නායකයින් තීරණය කර ඇත .

 

සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉදිරිපත්වන සිසුනට අද (26) සිට පාසල්වලට පැමිණ පුහුණවීම් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත.

 

කෙසේ වෙතත්  සිසුන් පුහුණුකරවීමට සෞන්දර්ය විෂය උගන්වන ගුරුවරුන් පාසල්වලට නොයෑමට තීන්දුකර ඇතැයි ද ගුරු හා විදුහල්පති සංගම් නායකයෝ මාධ්‍ය වෙත පැවසූහ

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .