නවතම පුවත්

ගුරු විදුහල්පතිවරු 22 කොළඹ උද්ඝෝෂණයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලබන 22වනදා කොළඹදි සියලු ගුරු විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් කොළඹදී උද්ඝෝෂණයක් සිදු කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසනවා. ගුරු වැටුප් විශමතා සහ කොතලාවල විශ්ව විද්‍යාල පනත අහෝසි කරන ලෙස රජයට බලකරමින් මෙම උද්ඝෝෂණය පවත්වන බවයි එම වෘත්තීය සමිති සඳහන් කළේ.

ගුරු වෘත්තීය සමිති ආරම්භ කළ ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි. රජය ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ගුරුවරුන්ට කිසිදු පහසුකමක් ලබා දී නොමැති බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලීන් පැවසුවේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්