(පැතුම් වික්‍රමරත්න )
ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර ඇත .
ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි මෙම කමිටුව පත්කර ඇති බවද වාර්තාවේ ..
මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ සහ ප්‍රසන්න රණතුංග එම කමිටුවේ සාමාජිකයින් වන අතර . ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳ අධ්‍යනය කර කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු වාර්තා කිරීම එම කමිටුව වෙත පවරා තිබෙන කාර්යභාරය වේ.