ගුරු-විදුහල්පති වැටුප් වැඩිකරන ඇමති අනුකමිටු යෝජනාවට අනුමැතිය

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළ කැබිනට් අනුකාරක සභාවේ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.

මීළඟ අයවැයෙන් එය අදියර කිහිපයක් යටතේ ක්‍රියාවට නැංවීමට කටයුතු කෙරෙන බව ද සඳහන් ය.

ඊයේ (30) පැවැති රැස්වීමේදී කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.