නවතම පුවත්

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අද සීඅඩිඩීයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

වෛද්‍ය පර්යේෂණායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාට අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් කර තිබේ.

ඒ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ගෙන්වීම, රැපිඩ් ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේදී සිදුවන බරපතල ගැටළු මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් බරපතල අක්‍රමිතා සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී කල ප්‍රකාශයන් සම්බන්දයෙන් ලද පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් ලබාගැනීමටය.

එම සම්මුඛ සාකච්ඡාවේදී ඔහු ඹෟෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඹෟෂධ නීතිගත සංස්ථාව, රාජ්‍ය ඹෟෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව වැනි ආයතනද දැඩිව දෝෂදර්ශනයට ලක්කර තිබුණි.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ විවේචනයට ලක්වූ ඖෂධ සම්බන්ධ රජයේ ආයතනයක වෛද්‍යවරයෙක් විසින් ඊයේ  පෙරවරුවේ කළ පැමිණිල්ලක් කර තිබුණි.

ඒ අනුව මෙම එම යූ ටියුබ් නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවේදි වෛද්‍යවරයා ප්‍රකාශ කරන ලද කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඒ අනුව වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්