නවතම පුවත්

ගුවන් හමුදාවෙන් දින 14 කින් හදන IDH රෝහලේ ගොඩනැගිලි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් රෝගී පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා මුල්ලේරියාව, IDH රෝහලේ පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් තාවකාලික ගොඩනැගිලි ද්විත්වයක් ඉදිකිරීමෙන් පවතියි.

මෙම ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා, සිවිල් ඉංජිනේරු අධීක්ෂණය යටතේ  සිදු කරනු ලබයි. මෙම අංග සම්පූර්ණ ගොඩනැගිලි ද්විත්වය කාමර 16කින් සමන්විත බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසයි.

පසුගිය 18වනදා ඉදිකිරීම් ආරම්භ වූ මෙම ගොඩනැගිලි දින 14කින් වැඩ අවසන් කළ යුතු වුවත්, ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අංශය පැය 24ම මෙහි ඉදිකිරීම් සිදු කිරීම හේතුවෙන් අපේක්ෂිත දිනට ප්‍රථම මෙහි වැඩ කටයුතු නිම කළ හැකි බවද ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්