නවතම පුවත්

ගෙවුණු පැය 24 තුළ අමෙරිකාවේ කොවිඩ්-19 මරණ 2108ක්

අසංක

අසංක

 

රමේෂ් වරල්ලෙගම

ඇමෙරිකා එක්සත් ජනපදයේ‌ ගෙවී ගිය පැය 24 කාලය (සිකුරාදා) තුළ කොවිඩ්-19 වෛරසය වැලදී 2108 දෙනෙකු මියගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛන දත්ත පෙන්වා දී තිබේ.

ඒ අනුව දිනක් තුළ කොවිඩ්-19 මරණ දෙදහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වු පළමු රට බවට ඇමෙරිකා එක්සත් ජනපදය වාර්තා වේ.

ඇමෙරිකාවේ මේ වනවිට මරණ 18,586 ක් වාර්තා වී ඇත. ඉතාලියේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 18,849 ක් වන ඇමෙරිකාව ඒ ආසන්නයටම පැමිණ තිබේ.

COVID-19 රෝගීන් මිලියන භාගයකට ආසන්න සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර උදෑසන 8:30 වන විට (GMT සෙනසුරාදා 0030) එම අගය 496,535 ක් වී තිබේ. එය පසුගිය පැය 24 ගත්විට කොවිඩ්-19 අසාදිතයන්ගේ සංඛ්‍යාව 35,098 ක වැඩිවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්