නවතම පුවත්

ගෙවුණු මාසයේ පාර්ලිමේන්තු පොකුරට මන්ත්‍රීලා 7ක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ගතවූ මාසය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනකුට කොවිඩ් ආසාදනය වී තිබේ.

ඒ ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් වීරසිංහ මහතාට ද කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වීමත් ‍සමඟ  ය.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම්ට පෙරේදා කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

මීට පෙර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර, මන්ත්‍රී දිලිප් වෙදආරච්චි, මන්ත්‍රී රෝහණ දිසානායක සහ මන්ත්‍රී ජනක තිස්සකුට්ටි ආරච්චි මේ මාසාය තුළ කොවිඩ් ආසාදිත සෙසු මන්ත්‍රීන් ය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්