නවතම පුවත්

ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් සඳහා බඳවා ගැනීම යළි ඇරඹේ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගොවි හා ධීවර විශ්‍රාම වැටුප් සඳහා බඳවා ගැනීම් මේ මාසයේ සිට යළි ආරම්භ කිරීමට රජය  තීරණය කර ඇත .
, වසර 05 කට අධික කාලයක් මෙම විශ්‍රාම ක්‍රමයට බඳවා ගැනීම් අත්හිටුවා තිබූ අතර .මේ හේතුවෙන් ගොවි හා ධීවර ජනතාව දැඩි පීඩාවට පත්ව සිටි බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර සිටී

ධීවර විශ්‍රාම වැටුප් සඳහා ධීවර දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද එම මණ්ඩලය සඳහන් කර සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්