‘ගෝටා ගෝ ගම’ පිල් බෙදීමක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

‘ගෝටා ගෝ ගම’ අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහාද , එම අරගලය තුල සිදුවෙමින් පවතින යම් ගැටලුකාරී තත්වයන් කිහිපයක් ගැන සඳහන් කළහ ,

විශේෂයෙන්ම ඇතැම් දේශපාලන පක්ෂ මෙම අරගලයේ අයිතිය , බලහත්කාරයෙන් ලබාගැනීමට දරන උත්සාහයක් පිලිබඳවද මෙහිදී අදහස් පලකෙරින .

එවැනි අදහස් රැගත් වීඩියෝ කිහිපයක් පහත දැක්වේ

YouTube player
YouTube player