නවතම පුවත්

ගෝඨාභයගේ නඩුව 19 සිට දිනපතා විභාගයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදි රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට ඒරෙහිව ගොනු කළ ඇති නඩුව ජුනි මස 19 වනදා සිට දිනපතා විභාගයට ගැනිමට ස්ථීර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද දින නියම කළේය.

පැමිණීල්ලේ සාක්ෂිකරුවන් 4 දෙනෙකුට ඒදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසටයි සිතාසි නිකුත් කර ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවට යාමට අධීකරණය අද අවසර ලබා දුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්