ගෝඨාභය අද අටමස්ථානයේ පිංකම් රැසකට සහභාගි වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) උදෑසන අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැත්වෙන විශේෂ ආගමික
වැඩසටහනක් සඳහා සහභාගී වෙයි.

ඉන් අනතුරුව මිරිසවැටිය, ලංකාරාමය, අභයගිරිය ඇතුළු අටමස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආගමික ස්ථාන වැදපුදා ගැනිමටත් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමටත් නියමිතයි.