නවතම පුවත්

ගෝඨාභය අද ඇප මුදල් තැන්පත් කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (20) දහවල් 12.00ට මැතිවරණ කොමිසමේ දී සිදු කිරීමට නියමිතයි.

ඒ පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන්.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් 03 දෙනෙකු මේ වන විට ඇප මුදල් තැන්පත් කරනු ලැබ තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය වෙනුවෙන් පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා, ස්වාධීන පක්ෂ අපේක්ෂක ජයන්ත කැටගොඩ සහ ස්වාධීන පක්ෂ අපේක්ෂක සිරිපාල අමරසිංහ යන අය විසින් මෙලෙස ඇප තැන්පත් කළ අයයි.

ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ලබන නොවැම්බර් මස 16 වනදායි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්