නවතම පුවත්

ගෝඨාභය අස්වුණා – නව ජනපති දින 7ක් තුළ – කථානායක නිල වශයෙන් කියයි

අසංක

අසංක

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැන් නිල වශයෙන් නිවේදනය කළේය. ඒ ඊයේ(14) සිට ක්‍රියාත්මක වන පරිදි ය.

මේ පිළිබඳ ඉදිරි කටයුතු වෙනුවෙන් හෙට (16) සෙනසුරාදා පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වන බව හෙතෙම කීය.

නව ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමේ කටයුතු දින 07ක් තුල සිදුකිරීමට බලාපොරොත්තු වන බව කතානායකවරයා පවසයි.

නව ජනාධිපතිවරයෙකු පත් කරන තෙක් එම ධුරයේ වැඩබැලීම අග්‍රාමාත්‍යවරයා විසින් සිදුකරනු ලබන බව කතානායකවරයා ප්‍රකාශ කර සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්