ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන පක්ෂ නායකයින්ගේ හමුවක් විජේරාම විපක්ෂ නායක නිල නිවසේදී ඊයේ (20) පැවැත්වුනේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගී වුණා.
ඉදිරි ජනාධිපතිවරණ කටයුතු ගැන එහිදී සාකච්ඡා වී තිබෙනවා.