ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අද ජනාධිපතිවරයාට භාරදී ඇතැයි සදහන් ය.
මේ වසරේ ජනවාරි මාසයේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස හෙතෙම පත්කර තිබුණි.