නවතම පුවත්

ගෝඨාභය රටින් පිටව යයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වෛද්‍ය පරීක්ෂණයකට සහභාගීවීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10දා) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.  අද අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළින් ඔහ ඇතුළු දූත පිරිස සිංගප්පූරුව බලා පිටත්ව ගියහ. මෙම පිරිස යළිත් අනිද්දා (12දා) දිවයිනට පැමිණීමට නියමිතය. වෛද්‍ය පරීක්ෂණයකට එක්වීම සඳහා විදෙස් ගතවීමට හිටපු ආරක්ෂක ලේකම්වරයාට පසුගියදා අධිකරණයෙන් අවසර ලැබීය.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්