ගෝඨාභය ශ්‍රීලනිපය ගිවිසුමක

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සැලසුම් කරමින් සිටී. ගෝඨාභය රාජපක්ෂ සමග ගිවිසුමකට එළඹීමට ද නිදහස් පක්ෂය අපේක්ෂා කරන බවත් පක්ෂ දෙක . සන්ධානගත වීම සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන්නේ ඉන් පසුව බවත් එකසත් ජනතා නිදහස් සන්ධාන මහා ලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය . ගිවිසුමට ඇතුලත්දෙවිය යුතු කරනු පිළිබඳව මේ වනවිටත්පා පක්ර්ශ්වෂය තුල සාකච්යජාවක්ට ඇතිවී ඇති බවද අමරවීර මහතා පැවසීය . ඒ හරහා දෙපාර්ශවයටම අවාසි නොවන ලෙස ගිවිසුම අත්සන් කල හැකි වන බවද ශ්‍රීලනිපයේ අදහස වී ඇත.