නවතම පුවත්

ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති වීම ඇමරිකානු මූල්‍යාධාරවලට සෘජුවම බලපානවා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකාවේ යුධ හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම , මෙරටට අමෙරිකානු මූල්‍යාධාර ලබාදීමේ ක්‍රියාවලිය වෙත ඍජුව බලපෑමට ඉඩ ඇති බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී. විශේෂයෙන්ම ඇමෙරිකානු මිලේනියම් සහයෝගිතාව හරහා මෙරටට ලබාදීමට නියමිත ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් සඳහාද මෙම පත්කිරීම අහිතකර ලෙස බලපානු ඇති බව රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙකු එරට මාධ්‍ය වෙත සඳහන් කර ඇත. හමුදාපතිවරයා පත් කිරීමත් සමග මෙවැනි ආධාර වැඩසටහන් රැසක් පිලිබදව් නැවත සිත බැලීමට ඇමෙරිකානු රජය කටයුතු කරනු ඇති බවද රාජ්‍ය දෙපාර්තම්නේතු නිලධාරියා සඳහන් කර ඇත. මෙම මිලේනියම් සහයෝගිතාව ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන පද්ධතිය සහ යටිතල පහසුකම් නවීකරණය කිරීම අරමුණු කරගත් වැඩසටහනකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්