නවතම පුවත්

‘ගෝඨා ගෝ ගම’ අරගලයට දින 100යි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ගාලු මුවදොර ක්‍රියාත්මක ගෝඨාගෝගම ජනතා අරගලයට අදට දින 100ක් සපිරේ.
ඒ, ජයග්‍රහණ රැසක් සමගිනි.

අරගලය වෙනුවෙන් දිවි පිදූ පුද්ගලයින් සිහිපත් කරමින් ඉටි පහන් දල්වා ඊයේ (16) රාත්‍රියේ සැමරුමක් ද පැවැත්විය.

ඒ, අරගලකරුවන්, සිවිල් ක්‍රියාකාරීන්, වෘත්තිය සමිති නායකයින් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.

දින 92 ක් සැපිරුණ මහනුවර ගෝඨාගෝගම පරිශ්‍රය ඊයේ (16) රනිලාගෝගම ලෙස නම් කෙරිණි.

ඔවුන් අවධාරණය කළේ, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් වන තෙක් එය ක්‍රියාත්මක බවයි.

මේ අතර මාතර රෝහල ඉදිරිපිට ක්‍රියාත්මක ‘පැන්නුවාට ඉවර නැහැ’ අරගලය තවදුරටත් ක්‍රියාත්මකයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්