නවතම පුවත්

චන්ද්‍රිකාගේ කාර්‍යමණ්ඩලයත් දෙහි කපා යන්න යයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනපතිනි චන්දිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය , නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණයට එරෙහිව එම මහත්මියගේ කාර්යමණ්ඩල අධ්‍යක්ෂ ජස්ටින් නවරත්න මහතා හා කාර්ය මණ්ඩල සේවක පිරිසක් විරෝධය පළකර ඇත.

ඒ අනුව මේවනවිට ඔවුන් තම රාජකරීවලින්ද ඉවත්ව ඇති බව වාර්තාවේ.

මෙම පිරිස අද උදෑසන හිටපු ජනපතිනිය හමුවී තම විරෝධය පළකර ඇති බවද වාර්තාවේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්