නවතම පුවත්

චන්ද්‍රිකාගේ සමුළුව ඇරඹේ – වෙල්ගමගෙන් දයාසිරිට තර්ජනයක්

අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ මෙම අවස්ථාවට අමාත්‍ය රාජිත සේනාරත්න, මංගල සමරවීර යන අමාත්‍යවරුන් ද සහභාගි වී සිටිති.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසුවේ, මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වන බවයි.

“කුමන බාධකය ආවත් අපි ශ්‍රීලනිපය ආරක්ෂා කරනවා. කුමාර වෙල්ගම කවදාවත් දකුණට යන්නේ නැහැ වමේ තමයි ඉන්නේ. මගේ ඡන්දය මම පොහොට්ටුවට දෙන්නේ නැහැ. දයාසිරි මහත්තයෝ මේ මැතිවරණයේදී නියම පිළිතුර අපිට ආවොත් තමුන්නාන්සේව තමයි කනෙන් ඇදලා එළියට දාන්නේ” යැයි කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා එහිදී සභාව අමතමින් කියා සිටියේය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි