නවතම පුවත්

චන්ද්‍රිකා‌-සජිත් අවබෝධතා ගිවිසුමට පක්ෂ හා සිවිල් සංවිධාන 58ක් අත්සන් තබයි

අසංක

අසංක

නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ‌පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ‌ප්‍රේමදාස මහතාට සහය පළකරමින් අපි ශ්‍රී ලංකා ව්‍යාපාරයට නායකත්වය ‌දෙන හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා ඒක්සත් ජාතික ‌පෙරමුණේ සියලුම පක්ෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ‌මේ වනවිටත් සිදුකෙරේ.

ටාජ් සමුද්‍රා ‌හෝටලයේදී අත්සන් ‌කෙරෙන ‌මෙම ගිවිසුමට ‌‌දේශපාලන පක්ෂ 28ක් සිවිල් සංවිධාන 30ක් අත්සන් තබා තිබේ.

ඒක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් මහතා, ශ්‍රී ලංකා මුස්ලිම් ‌කොංග්‍රසය අත්සන් තැබීමෙන් අනතුරුය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අපි ශ්‍රී ලංකා කදවුරේ රුවන් රණතුංග මහතා, ජාතික සමගි ‌පෙරමුණේ අසාත් සාලි මහතා ද ඊට අත්සන් තැබීය.

ඉන්පසුව ඒක්සත් ජාතික ‌පෙරමුණේ සාමාජික පක්ෂ විසින් ‌මේ සදහා අත්සන් තැබීම සිදුකෙරෙමින් පවතී.

ඊට අමතරව පක්ෂ ‌නොවන පදනම්, සිවිල් සංවිධාන ආදියද සජිත් ‌ප්‍රේමදාස මහතාට සහය පළකරමින් ‌මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අකිල විරාජ් කාරියවසම් මහතා අත්සන් තබමින්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියො‌ේජනය කරන අපි ශ්‍රී ලංකා කදවුරේ රුවන් රණතුංග මහතා අත්සන් තබමින්.
චතුර ‌සේනාරත්න මහතා අත්සන් තබමින්
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්