නවතම පුවත්

චන්දිමාල් දේශිය ක්‍රිකට් පිටියට මුදා හරි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර තිබේ. උපනායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල තවදුරටත් කටයුතු කරනු ලබයි.

ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ව සිය රිද්මය නැවත ලබා ගැනීම වෙනුවෙන් දේශිය තරග බිමට මුදා හැරීමට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇත.

තරගාවලිය සඳහා 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම්කර ඇති අතර නවක ක්‍රීඩකයන් ලෙස ඇන්ජලෝ පෙරේරා, මොහොමඩ් ශිරාස්, ලසිත ඇඹුල්දෙණිය, ඔෂධ ප්‍රනාන්දු  කණ්ඩායමට ඇතුළත්ව තිබේ.

ශ්‍රී ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), ළහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, මිලින්ද සිරිවර්ධන, ධනංජයද සිල්වා, ඔෂඡ ප්‍රනාන්දු, ඇන්ජලෝ පෙරේරා, සුරංග ලක්මාල්, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, මොහොමඩ් ශිරාස්, ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙණිය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්