නවතම පුවත්

චීනයට ගරහන්න අමෙරිකාවට අයිතියක් නෑ – උ.කොරියාව කියයි

අසංක

අසංක

වර්ගවාදය අවුළුවන ඇමෙරිකා එක්සත් ජනපදයට , චීනය විවේචනය කිරීමට කිසිදු අයිතියක් නොමැති බව උතුරු කොරියාව අවධාරණය කර සිටී .

චීනය හා හොංකොං රාජ්‍යයන් මුල් කරගනිමින් ඇමෙරිකානු රජය සිදුකරන චෝදනා පදනම් විරහිත බවත් උතුරු කොරියානු පාලක පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිවේදනය කර ඇත.

උතුරු කොරියාව ඉහත නිවේදනය නිකුත් කිරීමට හේතුව වී ඇත්තේ, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් චීනය ඉලක්ක කර ගනිමින් සිදුකළ විවේචනාත්මක ප්‍රකාශයකි.

ෆොක්ස් නිව්ස් සමඟ අදහස් දක්වමින් පොම්පියෝ ප්‍රකාශ කර තිබුනේ චීන කොමියුනිස්ට් පක්ෂය බටහිර ප්‍රජාතන්ත්‍රවාද, බටහිර සාරධර්ම විනාශ කිරීමේ අභිප්‍රායකින් පෙළෙන බවය.

කෙසේ වෙතත් පොම්පියෝ ගේ මේ ප්‍රකාශය උතුරු කොරියාව දැඩිව විවේචනය කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්