නවතම පුවත්

චීනයෙන් යළිත් අමෙරිකාවට චෝදනා

අසංක

අසංක

කොරෝනා වසංගතය දේශපාලනීකරණය කිරීමට ඇමෙරිකානු ජනපතිවරයා හා රාජ්‍ය ලේකම්වරයා උත්සාහ දරමින් සිටින බවට චීනය චෝදනා කර සිටී.

ඇමෙරිකාව ඉදිරියේ මේ මොහොතේ ඇති සතුරා වන්නේ කොරෝනා වසංගතය මිස චීනය නොවන බවද චීන විදෙස් කටයුතු අමාත්යාංශය අවධාරණය කර ඇත.

ඒ අනුව ඇමෙරිකානු රජය මේ මොහොතේ අවධානය යොමුකළ යුත්තේ කොරෝනා පරාජය කිරීමට මිස දේශපාලන අර්බුද ඇතිකිරීම නොවන බවද චීන විදෙස් අමාත්‍යාංශය ජාත්‍යන්තර මාධ්‍ය වෙත අද නිවේදනය කර ඇත.

චීනය ඉදිරියටත් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පූර්ණ සහය ලබාදෙන බවත් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින දිළිඳු රටවල් වෙත සහය ලබාදීමට සියලු දෙන එක්විය යුතු බවත් චීන විදෙස් අමාත්‍යාංශය සඳහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්