නවතම පුවත්

චීනයේ සිනොවැක් එන්නතත් මෙරටට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිනොවැක් කොවිඩ් එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර ඇත

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් සහාය දැක්වීමක් වශයෙන් මෙසේ සිනොවැක් එන්නත් මාත්‍රා මිලියනයක් පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කර ඇත

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිනොවැක් එන්නත භාවිතයට ගෙන නොමැති අතර චීනය පවසන්නේ එය මේ වනවිටත් රටවල් 50ක භාවිතා කෙරෙන අතර මාත්‍රා බිලියන 1.4ක් එන්නත්කර ද ඇති බවය.

එම ට්ව්ටර් පණිවුඩය මෙසේය –

China decides to donate one million doses of Sinovac COVID-19 vaccine to Sri Lanka for further expansion of its vaccination drive.#Sinovac is world’s most used vaccine, with 1.8 billion doses supplied & 1.4 bln jabbed in 50 countries by the end of August.

kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!
image-10
විදුලිබල මණ්ඩල සභාපතිට දූෂණ චෝදනා !
tourism
ඔක්තෝබරයේදී සංචාරකයින් 55,000 ක් දිවයිනට!