නවතම පුවත්

චීනයේ සියලු පුරවැසියන්ට නොමිලේ කොවිඩ් එන්නත !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ සියලූ පුරවැසියන්ට කොරෝනා එන්නත නොමිලේ ලබාදීමට එරට රජය  තීරණය කර ඇත .

. ඒ අනුව සාමාන්‍ය ජනතාව කොරෝනා එන්නත සඳහා කිසිදු මුදලක්  වියදම් කළ යුතු නොමැති බවය චීන බලධාරීන් නිවේදනය කර ඇත

. එන්නත් සඳහා දැරිය යුතු පිරිවැය ජාතික වෛද්‍ය රක්ෂණ අරමුදලෙන් සහ රජයේ අරමුදල් මගින් ආවරණය කෙරෙනු ඇති බවද එරට සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත .

චීනය මේවනවිටත් කොරෝනා මර්ධන එන්නතක් නිපදවා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු නිකුත් කර නැත.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්