කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් චීනයේ පිහිටි “ගූගල් “මෙහෙයුම් කාර්යාලය වසා දැම්ම ඇති බව වාර්තාවේ.
චීනය අමතරව හොංකොන් හා තායිවානයේ පිහිටි ගූගල් කාර්යාලද ද මේ වනවිට වසා දමා ඇත.
ඒ අනුව එම කාර්යාලවල සේවයේ නියුතු සේවකයින්ට යලි දැනුම්දෙන තුරු සිය නිවෙස් වල සිට රාජකාරි කරන ලෙස ගූගල් සමාගම දැනුම් දී ඇත.
මේ අතර චීනය බලා මෙන්ම චීනයේ සිට සිදුකරන සියලු ගුවන් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට ලුෆ්තාන්සා එයාර් කැනඩා හා අමෙරිකන් එයාර්ලයින්ස් යන ගුවන් සමාගම් තීරණය කර ඇත.
බ්‍රිටිෂ් එයාර්වේස් සමාගම ඊයේ දිනයේදීම සියලු චින ගුවන් ගමන් අත්හිටුවනු ලබීය