නවතම පුවත්

චීනයේ Google කාර්‍යාලය වසාදමයි

අසංක

අසංක

කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් චීනයේ පිහිටි “ගූගල් “මෙහෙයුම් කාර්යාලය වසා දැම්ම ඇති බව වාර්තාවේ.

චීනය අමතරව හොංකොන් හා තායිවානයේ පිහිටි ගූගල් කාර්යාලද ද මේ වනවිට වසා දමා ඇත.

ඒ අනුව එම කාර්යාලවල සේවයේ නියුතු සේවකයින්ට යලි දැනුම්දෙන තුරු සිය නිවෙස් වල සිට රාජකාරි කරන ලෙස ගූගල් සමාගම දැනුම් දී ඇත.

මේ අතර චීනය බලා මෙන්ම චීනයේ සිට සිදුකරන සියලු ගුවන් මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට ලුෆ්තාන්සා එයාර් කැනඩා හා අමෙරිකන් එයාර්ලයින්ස් යන ගුවන් සමාගම් තීරණය කර ඇත.

බ්‍රිටිෂ් එයාර්වේස් සමාගම ඊයේ දිනයේදීම සියලු චින ගුවන් ගමන් අත්හිටුවනු ලබීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්