නවතම පුවත්

චීනය-ඉන්දියාව නිසා පෘථිවි තලය කොළපාට වෙයි – නාසා

අසංක

අසංක


පෘථිවිය මේ වනවිට මීට වසර විස්සකට පෙර තිබුනාට වඩා හරිත තුරුවැල් හා ගස්කොළන් වලින් පිරුණු ස්ථානයක් බවට පත්ව ඇති බව නාසා ආයතනය නිකුත් කල නවතම වාර්තාවකින් අනාවරණය වී ඇත.

චීනය හා ඉන්දියාව දියත් කර ඇති රුක් රෝපණ හා පරිසර සංරක්ෂණ වැඩසටහන් ප්‍රධාන වශයෙන් මෙම තත්වයට හේතුවී ඇති බවද නාසා ආයතනයේ මෙම වාර්තාව මගින් හෙළිවී ඇත.

කලකට පෙර පරිසර දූෂණය අධිකම රටවල් අතර සිටි චීනය හා ඉන්දියාව පසුගිය වසර කිහිපය තුල දියත් කල පාරිසරික වැඩසටහන් ඉතා සාර්ථක මට්ටමක පවතින බවත් ඒවායේ ප්‍රතිඵලයක් ලෙස එම රටවල පරිසර දූෂණය මේ වනවිට අඩුවෙමින් පවතින බවත් මෙම වාර්තාවේ දැක්වේ.

එම තත්වය මේ වනවිට සමස්ත ප්රුතිවියටම සුභදායී ලෙස බලපෑ ඇති බවද සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

දේශගුණික විපර්යාස හේතුවෙන් මෙලෙස ප්‍රතුවියේ හරිත ආවරණය ඉහළ ගොස් ඇති බවට මුලින්ම අනුමාන කලද පසුව නාසා ආයතනයට ලැබුණු චන්ද්‍රිකා ජයාරූප හරහා අනාවරණය වී ඇත්තේ චීනය හා ඉන්දියාව ආශ්‍රිත ප්‍රදේශ වල හරිත ආවරණය විශේෂයෙන් ව්‍යාප්තව ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්