චීනයේ චෙන්ග්ඩුහි පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලය වසා දමන ලෙස චීනය නියෝග කර තිබේ.
චීනය මෙම තීරණය ගෙන ඇත්තේ හූස්ටන් හි චීන කොන්සල් කාර්යාලය වසදමන ලෙස අමෙරිකාව නියෝග කිරීමත් සමගයි.
කෙසේවෙතත් ඊයේ පස්වරුවේ පොලිටිකෝ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චීන කොන්සල් ජෙනරාල් කායි වී කියාසිටියේ තම කාර්යාලය “තවදුරටත් දැනුම් දෙන තුරු” විවෘතව පවතින බවයි.