නවතම පුවත්

චීනය ශ්‍රී ලංකාවට කළ දේ ගැන අමෙරිකාවේ හිත උණුවේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

චීනය ඉතා මෘග අකාරයේ ණය උපක්‍රම ශ්‍රී ලංකාව මත යොදා ඇති බව ඇමෙරිකාව චෝදනා කර සිටී.

මෙම ණය උපක්‍රම හේතුවෙන් ශ්‍රී ලංකා ණය උගුලක සිරවන බවද ඇමෙරිකානු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ජෝසෆ් ඩන්ෆෝර්ඩ් මහතා අවධාරණය කර ඇත.

මෙම උපක්‍රම හරහා ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් රැසක ප්‍රධාන වරායන්හි පාලනය අත්පත් කරගැනීමට චීනය කටයුතු යොදා ඇති බවද ඇමරිකානු ජෙනරාල් වරයා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කර ඇත.

මෙම තත්වය ඇමෙරිකාවේ ආරක්ෂක අංශ වෙතද විශාල බලපෑමක් සිදුකරනු ඇති බවද ජෙනරාල්වරයා මෙහිදී සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්