චීනය හා තායිවානය අතර නොසන්සුන්තාවයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනය සහ තායිවානය අතර නොසන්සුන්තා තවදුරටත් උත්සන්න වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර සිටී

, අඛණ්ඩව දින 2කදී චීන යුද ප්‍රහාරක ජෙට් යානා, බෝම්බ හෙළීමේ යානා සහ සබ්මැරීන් නාශක යානා 28ක්, තායිවාන ගුවන් අවකාශය උල්ලංඝනය කිරීමත් සමග මෙම තත්වය මතුවී ඇත ..

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් පත්වීමත් සමග චීනය සහ තායිවානය අතර මෙම නොසන්සුන්තා උත්සන්න වීම විශේෂත්වයකි.

අමෙරිකානු ජනාධිපතිවරයා තායිවානයට දක්වන සහයෝගය කෙතරම්දැයි මැන බැලීම, චීනය එලෙස හැසිරීමේ අපේක්ෂාව බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.