නවතම පුවත්

චීන එන්නත ලංකාවේ නිෂ්පාදනය කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චීනයේ සිනොවැක් බයෝටෙක් සමාගම විසින් හඳුන්වා දුන් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ යෝජනාව සඳහා අනුමැතිය හිමි වී ඇත .

. ඒ අනුව අදාල එන්නත් නිෂ්පාදනය කිරීමේ කටයුතු මහනුවර පල්ලෙකැලේ ආශ්‍රිතව ආරම්භ කිරීමට යෝජනා වී තිබෙ.

චීනයේ සිනොවැක් බයෝටෙක් සමාගම, කෙලුන්ලයිෆ් සයන්සස් සමාගම සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම එක්ව එම එන්නත් නිෂ්පාදනය ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්