නවතම පුවත්

චීන කත හැර කොරෝනා රෝගීන් ලංකාවේ නෑ

අසංක

අසංක

කොරෝනා වෛරසය ආසාදිත වී ඇතැයි මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ එක් රෝගියෙකු පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

දැනට එම පුද්ගලයා අංගොඩ බෝවන රෝග ජාතික විද්‍යායතනයේ ප්‍රතිකාර ලබයි.

කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට 4දෙනෙකු විශේෂ පරීක්ෂාවට ලක් කර තිබුණ ද එම කොරෝනා වෛරසය නොවන බවට තහවුරු විය.

මීට අමතරව තව රෝගීන් බවට සැක කරන 16 දෙනෙක් එම ආයතනයේ තවදුරටත් ප්‍රතිකාර ලබයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කරන ලද පළමු රෝගියා 2020 ජනවාරි 27 වන දින වාර්තා විය.

එම පුද්ගලයා චීන ජාතිකයෙකු වන අතර මීට සති 2 කට පෙර සංචාරකයෙකු ලෙස දිවයිනට පැමිණ ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්