පැතුම් වික්‍රමරත්න
චීනය නිපදවන ලද කොරෝනා මර්දන එන්නත් මිලියන 1.2 ක තොගයක් ඉන්දුනීසියාව ආනයනය කර ඇත.
ඉන්දුනීසියාවට ගෙන්වන ලද පළමු කොරෝනා මර්දන එන්නත් තොගය මෙය වන අතර තවත් එන්නත් මිලියන 1.8 ක තොගයක් ලබන මාසයේදී ඉන්දුනීසියාවට ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරසිටී .
මේ අතර, ජර්මනියේ ෆයිසර් සමාගම සහ අමෙරිකාවේ බයෝ එන් ටෙක් සමාගම එක්ව නිෂ්පාදනය කළ කොවිඞ් මර්දන එන්නත පළමු වරට හෙට දිනයේදී බි‍්‍රතාන්‍යයේ කොරෝනා වෛරසයේ ඉහළ අවදානමක් සහිත පුද්ගලයින් සඳහා ලබා දීමට නියමිතව තිබේ