චීනය විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නතද වනව්ට මධ්‍යම මට්ටමේ අත්හදා බැලීම් සාර්ථකව අවසන් කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව එම එන්නතට අදාළ පර්යේෂණයන්හි සිව්වන අදියර ලබන සතියේ ආරම්භවීමට නියමිතය.
සිනොවක් බයෝටෙක් එන්නත ලෙස හඳුන්වන මෙම එන්නත පසුගිය සතියෙදීද පුද්ගලයන් 700ක් පමණ යොදාගෙන කරන ලද අත්හදා බැලීමේදී ඉක්මන් ප්‍රතිශක්තිකරණයක් පෙන්නුම් කර තිබේ.
ඒ අනුව ඇමරිකාව, ජර්මනිය,රුසියාව වැනි රටවල් කොවිඩ් 19 වෛරසයට එරෙහිව නිෂ්පාදනය කරමින් සිටින එන්නත් වලට ප්‍රථමයෙන් චීන එන්නත වෙළඳපලට පැමිණීමේ හැකියාවක් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වාදෙ.