නවතම පුවත්

ඡන්දෙ කාලේ මුල්ගලක් තිබ්බත් කියන්න- මැකො

අසංක

අසංක

රාජ්‍ය උත්සව සහ රාජ්‍ය දේපළ භාවිත කර පක්ෂ, අපේක්ෂකයින් සහ දේශපාලනඥයින් ප්‍රවර්ධනය වන ආකාරයෙන් කටයුතු කිරීම තහනම් වන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටී .

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සහ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ සහ මැතිවරණ කොමිසමේ විධිවිධානවලට අනුව එය දඬුවම් ලැබිය හැකි වරදක් වන බවද කොමිසම පවසයි.

එහෙත් මහජන මුදල් වැය කරමින් කරන මුල්ගල් තැබීම්, විවෘත කිරීම් සහ ජනතා අයිතියට පැවරීම් යනාදී උත්සවවලදී දේශපාලනඥයින් ප්‍රවර්ධනය කෙරෙන බවට පැමිණිලි ලැබෙමින් පවතින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.

එවැනි අවස්ථා පිළිබඳ පැමිණිලි කොමිසමට ඉදිරිපත් කරන්නැයි ද ජාතික මැතිවරණ කොමිසම ජනතාවට දැනුම් දෙයි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි