නවතම පුවත්

ඡන්දෙ තියන්න කොමිසම සල්ලි ඉල්ලයි

අසංක

අසංක

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව අද (24) දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිත ඉල්ලීමක් කිරීමට නියමිතව ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ඇතුළු කොමිෂන් සභාවේ නියෝජිතයෝ මෙම ඉල්ලීම ඉදිරිපත් කරති.

මාර්තු 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සුදානමක් පවතින බවට තහවුරු නොවූ තොරතුරු මීට පෙර වාර්තා වී තිබිණි.

කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණය පැවැත්විමේ හැකියාව ඊට අදාළ මුදල් ඉල්ලීම මත තීරණය වන තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් බෙදුණු අදහස් ප්‍රකාශ කර ඇත.

මුදල් නොමැතිව ඡන්දය කල් යන බවට පළවන අදහස් මෙන්ම, පළාත් පාලන මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවටත් එවැනි අදහස් පළ වෙමින් තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්