ඡන්ද නීති කැඩුවොත් මේ අංකයට කියන්න..

Picture of අසංක

අසංක

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ කළමනාකරණය කිරීම සඳහා මෙහෙයුම් මැදිරිය පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ.

මෙම මෙහෙයුම් මැදිරිය වෙත මහජනතාවට මැතිවරණ නීති උල්ලංගනය කිරීම සම්බන්දව පැමිනිලි සහ තොරතුරු ලබාදීම සඳහා ද පහසුකම් සලසා ඇති බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.

මෙම මෙහෙයුම් මැදිරිය දුරකථන අංක හා විද්‍යුත් තැපැල් ලිපිනය පහත දැක්වේ.