නවතම පුවත්

ඡන්ද නීති වෙනස් කරන්න අලුත් කොමිසමක්

අසංක

අසංක

මැතිවරණ නීති සංශෝධනය කිරීම සඳහා නව කොමිෂන් සභාවක් පත් කර තිබේ.

හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් 09 දෙනෙකුගෙන් යුත් කොමිෂන් සභාවක් මෙලෙස පත් කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

මැතිවරණ ක්‍රමය සංශෝධනය පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී ද විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණි.

එහිදී කරුණු ගණනාවක් යටතේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳ සාකච්ඡා කර ඇත.

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්