ජන්ද පෙට්ටි ප්‍රවාහන කරමින් සිටි වාහනයක් අද සන්ද්‍යාවේ හදිසි අනතුරකට ලක්වී තිබේ.
එම අනතුරෙන් ජන්ද පෙට්ටි වලට හෝ නිලධාරින්ට හානියක් සිදුව නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
එම ජන්ද පෙට්ටි සහ නිලධාරීන් ආරක්ෂා සහිතව බදුල්ල ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියාසිටියි.