නවතම පුවත්

ඡන්ද පොළට ෆෝන් ගෙනියන්න එපා – පොලීසිය

අසංක

අසංක

ඡන්ද මධ්‍යස්ථාන තුළ ඡායාරූප ගැනීම,වීඩියෝගත කිරීම සහ විකාශය කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

තවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඡන්ද මධ්‍යස්ථාන තුළට ජංගම දුරකතන රැගෙන යෑමෙන් වළකින ලෙසයි.

 තව ද නිල නොවන ප්‍රතිඵල ලබා දීමෙන් වළකින ලෙසත් නිල නොවන ප්‍රතිඵල පමණක් නොව ප්‍රතිඵල ලේඛන ඡායාරූප ගත කර විකාශය කිරීම වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස ද සභාපතිවරයා ඉල්ලා සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්