නවතම පුවත්

ඡන්ද පොළේ පෝලිම් ගණන වැඩි කරයි

අසංක

අසංක

ජනාධිපතිවරණයට අදාළව මේවනවිට පැවැත්වෙන ඡන්ද විමසීමේ දී මේ වන තුරු කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මාධ්‍ය උපමාන අනුව කටයුතු නොකළ ආයතනවලට මැතිවරණ ප්‍රතිඵල ලබා නොදීමට අවධානය යොමුව ඇති බව සභාපතිවරයා පවසයි.

ඒ පිළිබඳ අද සවස කොමිෂන් සභාව රැස් වී  සාකච්ඡාවක් පැවැත්විමට නියමිත බව අද (16) උදෑසන  පැවති සජීවී මාධ්‍ය වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා සඳහන් කළේය.

ඡන්ද පත්‍රිකාව ඉතා දිගු නිසා ඡන්ද මධ්‍යස්ථානයක පෝලිම් 03ක් යෙදීමට තීරණය කර ඇත.

අද සවස 5.00 වන තෙක්ම දිගු පෝළිමක් තිබේදැයි සැකසහිත බැවින් මෙම තීරණය ගත් බව ඒ මහතා පැවසීය.

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් මේ වන තුරුද වාර්තා වී නොමැති වීම අගය කරන බවත් දේශප්‍රිය මහතා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්