නවතම පුවත්

ඡන්ද පොළ 5කට කාලය දික්කිරීමේ සූදානමක්

අසංක

අසංක

දම්පත් රණසිංහ

වැඩිම ඡන්ද දායකයන්සිටින ඡන්ද මධ්‍යස්ථාන 5ක පස්වරු 5ට පසුවත් ඡන්ද දැමීම වෙනුවෙන් යම් කාලසීමාවක් ලබාදිය හැකිද යන්න පිළිබඳ මැතිවරණ කොමිසම හා සෙසු පාර්ශ්ව අතර සාකච්ඡාවක් පැවැත්වේ.

එම එක් මධ්‍යස්ථානයකට ඡන්ද දායකයන් ගණන 2500කට අධික වීම ඊට හේතුවයි.

එබැවින් පස්වරු 5 තෙක් ඡන්ද ලබාදීමට දී ඇති කාලය ප්‍රමාණවත් නොවනු ඇති බව අනුමාන කිරීමත් සමග මෙම පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි