නවතම පුවත්

“දරුවන් ජංගම දුරකතනයට ඇබ්බැහිකර විනාශකරන්න එපා”

ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

මහ බ්‍රිතාන්‍යයේ සංඝනායක කඹුරාවල රේවත නාහිමි

 

දෙමව්පියන් සෑම පැයකටම සියයට 69ක් ජංගම දුරකතනය භාවිතාකරනවිට දරුවන් සියයට 78ක් ජංගම දුරකතනය භාවිතා කරන බව පර්යේෂණවලින් අනාවරණයවි ඇති බවත් මේ තත්වය තවත් වර්ධනය වි ලංකාවේ දරුවන් ළමා ප්‍රචණ්ඩත්වය පිළිඹිබු කරන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැරිම මහත් කනගාටුවට කාරණයක් යැයි එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක , ස්කොට්ලන්තයේ බෞද්ධ විහාරාධිපති මනෝ උපදේශක කඹුරාවල රේවත නාහිමියෝ පවසති.

මේවනවිට යුරෝපයේ දරුවන් සියයට 50ක් ජංගම දුරකතනයට ඇබ්බැහිවි ඇතිබව පර්යේෂණවලින් හෙළිවි ඇතැයිද රේවත නාහිමියෝ පෙන්වා දෙති.

එසේම දරුවන්ගේ ප්‍රචණ්ඩත්වය විදහා දක්වන විඩියෝ හෝ දරුවන්ට හානිකර කිසිවක් බෙදාහැරිම, අදහස් ප්‍රකාශකිරිම හෝ ඒසදහා ඔවුන් දිරිගැන්විම වහාම නතර කිරිමට සැවොම සිතාගත යුතුයැයිද උන් වහන්සේ අවධාරණය කරති.
මේ සම්බන්ධයෙන් කඹුරාවල රේවත නාහිමියන් ස්කොට්ලන්තයේ සිට ‘ද කළම්බෝ එක්ස්ප්‍රස්’  පුවත් සේවයට එවු වීඩියෝ පණිවිඩය පහත දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්